සත්‍යය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.
ඒ ගිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
ශ්‍රී චන්‍ද විමල ධර්ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය
Reviews
There are no reviews yet.