img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක් – Sarusara Diviyakata Subawadi Salasmak

Original price was: රු1,000.00.Current price is: රු800.00.

  • Author: ලීලානන්ද ගම්ආරච්චි
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

ධනාත්මක චින්තනය පිළිබද ලෝක ප්‍රකට ලේඛකයන් වන නොයෙල් විටිටේකර් සහ චින් යුන්ග් කෙඔන්ග් ගේ ‘Getting it Togeher’ නම් විශ්ව ව්‍යාප්ත ග්‍රන්ථයේ සිංහල අනුවර්තනය වන ‘සරුසාර දිවියකට සුබවදි සැලැස්මක්’ නම් මෙම කෘතිය ලීලානන්ද ගමාච්චි මහතා විසින් සිංහලට අනුවර්තනය කරන ලද කෘතියකි මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමි වී ඇති සුවිශේෂ කුසලතාවක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කර ගැනීම, මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැදින්වේ. 

පරිපූර්ණ චින්තනය හෙවත් යුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේ දී ම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත් වන යම් අයෙක් වේ නම්, ඔහු ගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත. 

මෙම ග්‍රන්ථය, තමා ජන්මයෙන්ම උරුම කරගෙන ඇති සැබෑ ශක්‍යතාව අනාවරණය කර ගැනීමටත්, එය උපරිමව භාවිත කිරීමටත් තරුණ ප්‍රජාවට කියා දෙයි. 

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy