[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිතුවමක් නැති සිත්තරා – Sithuwamak Nathi Siththara

Original price was: රු400.00.Current price is: රු360.00.

3 X Rs. 133.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජිවිතය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේය.

ඉතා ළදරු වියේදී ම ” මිහිර ” පත්තරය හරහා කවියට පිවිසි ෂර්මිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෝලාන මහා විද්‍යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප්‍රදේශ වල විවිධ පාසල් පසු කර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයෙන්ය.

කවිය පමණක් නොව ළමා කතා, කෙටි කතා සහ ගීත රචනා ඈ ක්ෂේත්‍ර වල ද හපන්කම් පානා ඇය ‘සිතුවමක් නැති සිත්තරා’ හරහා වර්තමානයේ සමාජ පන්ති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින විඳවන මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් සහෘද රසිකයාට පිළිගන්වන්නට සමත්කම් පා ඇත්තේය.

  • Author: Sharmila Banduni Danwaththa
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Guru gedara Grantha Kendraya
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop