The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 13 – Sinasena Sudu Hamuduruwo 13

Original price was: රු490.00.Current price is: රු390.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

භාවාත්මක බුද්ධිය පාසලෙන්ම ලබාගන්න බැහැ.

 

මෙවැනි කුසලතාවක් ළමයින් අත්පත් කරගත්තේ පාසලෙන් නොවෙයි. පාසල ළමයින් තුළ භාවාත්මක බුද්ධිය වැනි කුසලතා වර්ධනය කරන්නේ නැහැ. ඒත් පාසලෙන් පිටතදී මේ කුසලතා වර්ධනය කරගත් අර ළමයා ජයග්‍රහණය කළා. මේ වගේ ජයග්‍රහණයන් අත්පත් කරගන්නවා වගේම මේ වගේ අය ජිවිතයද ජය ගන්නවා. යහපත් ජීවිත ගත කරනවා.

 

භාවනාව වැනි මාර්ග වලින් සිදු කරන ඉගැන්වීම් ළමයින් සන්නද්ධ කරන්නේ. බලසම්පන්න කරන්නේ මෙන්න මේ විදිහටයි. භාවනාව වැනි ක්‍රියාමාර්ග වලින් ළමයින්ගේ කාර්ය බහුලත්වය ඒ නිසාම ඇතිවන පීඩනය අඩු වී ඔවුන් නිවිහැනහිල්ලේ සිටින්න පුරුදු වෙනවා. නිස්කලංකයට හුරු වෙනවා. ඒ වගේ අය තමන්ටම කැමැතියි. මක්නිසාදයත් ඔවුන් තමන් සමගද හිතේ සාමයෙන් කටයුතු කරනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 13 – Sinasena Sudu Hamuduruwo 13”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

28
අම්මා - Maksim Gorkey
රු1,980.00 රු1,580.00
මේ අපේ පුතාලට - Me Ape Puthalata
රු1,300.00 රු1,040.00
දුර්ග තරණ - Durga Tharana
රු690.00 රු555.00
Becoming Michelle Obama
රු1,750.00 රු1,400.00
ඒ අපූරු මග - E Apuru Maga
රු950.00 රු760.00
මේ අපේ දූලට - Me Ape Duulata
රු1,300.00 රු1,040.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 28 items
Shipping & taxes calculated at checkout.
රු25,612.00 රු20,811.00
Checkout Now
Powered by Caddy