[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 16 – Sinasena Sudu Hamuduruwo 16

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X LKR 147.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

No of Pages : 120

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

නිකම ඉදීමත් ලෙහෙසි නැහැ

මම ඔබට අභියෝගයක් කරනවා, ආපහු ගෙදර යන්න පුටුවක වාඩි වී කිසිවක් නොකර සිටින්න වෑයම් කරන්න, පැය භාගයක් විතර වුණත් මෙය මෙසේ කිරීම ඉතාම අපහසු විත්තිය ඔබට තේරේවී. ඔබට එය කරන්න පුළුවන්ද ? කම්මැලිකමෙන් යුතුව සිටින්නේ කොහොමදැයි ඔබ දන්නවාද? කම්මැලිකමෙන් සිටීම හරිම අමාරු වැඩක් වැඩ කළ යුතු වේලාවේ වැඩ කිරීමත්, කම්මැලිකමෙන් යුතුව සිටිය යුතු වේලාවේ කම්මැලිකමෙන් සිටීමත්, හුරු පුරුදු කළ යුතු දෙයක්.

කම්මැලිකම කියන්නේ කුමක්ද? කිසිවක් නොකර සිටීමයි. ඔබ කිසිවත් නොකර සිටීම හරියාකාරව දන්නවා නම්, සියලු දේ අත්හැර නිසලව සිටීමට දන්නවා. එසේ සිටින විට ඔබට විශාල ශක්තියක් ලැබෙනවා. ඔබ මේ මනරම් හුස්ම ගැනීමට සමීප වූ විට එය එසේ වන්නේ කිසිවක් නොකර සිටීමෙනුයි. කිසි උත්සාහයක්. වෑයමක් නොගැනීමෙනුයි. නාට්‍ය රංගනයේ යෙදෙන නළඟනන්. ජිවීනාස්ටික් සරඹයේ යෙදෙන ජිම්නාස්ටික්කරුවන් ගැන ඔබ අසා තිබෙනවාද ? මාස ගණන් පුහුණු වී, සමහර විට අවුරුදු ගණන් පුහුණු වී, ඔවුන්ගේ අවසාන රංගනය ඉදිරිපත් කරන්නට යන අවස්ථා වේ. ඔවුන්ගේ උත්සාහයන් අතුරුදහන් වී ඉබේටම නැටුම් රංගනය සිදුවෙනවා. ඔවුන්ගේ අත් පා ළෙල දෙන ලීලාව ඉබෙටම සිදුවෙන්නේ මේ තරම් උත්තරිතර මට්ටමකට ඔවුන්ගේ කුසලතා පෙන්නුම් කිරීමට හැකිවන්නේ කිසිවක් නොකර සිටින විටයි.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop