ඇද කුද සොයන විට ලස්සන දකින්න බැරි වෙනවා
ඇද කුද සෙවීමේ මනසක් ඇතිවිට අපට ලස්සන දකින්න බැරි වෙනවා. ඒ වෙනුවට ඇදකුද නොසෙවීම, අගය කිරීම. ප්‍රශංසා කිරීම අප වගාකර ඇත්තන්ට ඒ නාසයත් අපට ලස්සනට පෙනේවි. මෙය මනුෂ්‍යයෙක් පිළිබඳ ඉතා වැදගත් සත්‍යයක්. ‘ මගේ කිසිම වැරැද්දක් නැතැයි ” සිතුවාම කොතරම් සහනයක්ද ? ” ඔබ ලස්සනයි ” කියා මා දැරියට කිව්වාම “ඇත්තටම ! ” කියා ඇය පුදුම වුණා.
ඔබ ද නිසලව සිට, නිස්කලංකව ඔබ දිහා බැලුවොත් ඔබේ අම්මා, ඔබේ ආත්තම්මා දකිනවා වගේ ඔබේ ලස්සන ඔබට පෙනේවි. සතුට කියන්නේ එයටයි.
අඩුපාඩු. ඇද කුද සෙවීම හෝ සුන්දරත්වය සෙවීම මේ දෙකෙන් කුමන වර්ගයකට අයත් වීමට ඔබ කැමතිද ? වඩාත් සුදුසු සුන්දරත්වය දකින ලස්සන ලෝකයක ජීවත් වීමයි. අසා සිටියාට බොහෝම ස්තුතියි.









