[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 28 – Sinasena Sudu Hamuduruwo 28

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 120

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

ප්‍රීතිමත් ජීවිතයකට පහසුම මඟ මෙන්න අපි කවුරුත් සතුටින් සිටීමට කැමැත්තෙමු. සන්තුෂ්ටිය පරම ධනය යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසාය. සතුටෙන් සිටීමට අප කැමැති වුණත් අපේ සතුටට බාධා වන දේ බොහෝය. මේ අතුරින් අතීතයේ අපට සිදු වූ නින්දා අපහාස, මදිපුංචිකම්, අලාභ, පීඩාවන් හා ස්වාභාවිකව සිදුවන අපට සමීප අයගේ මරණ පිළිබඳ ශෝකයන් අපේ සතුටට බාධා කරයි. සිරගෙදරකින් නිදහස් වූ සිරකරුවකු නිදහස ලැබීමෙන් පසු සුවසේ නිදහස භුක්ති විඳින්නේ නැතුව සිරගෙදර සිටි කාලයේ වින්ද දුක් පීඩා, අසාධාරණ ගැන සිත සිතා ලතවන්නා සේ, කෝප වන්නා සේ අපි ද අතීතය ගැන සිතා වර්තමානයේ සතුටට හා නිදහසට බාධා කර ගත්තෙමු. Letting go past මැයෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පිනැං නුවරදී පැවැත්වූ දේශනයේදී අතීතය අත්හැර දැමීමෙන් වර්තමානය සුවපත් කරගත හැකි, වර්තමානයේ සතුටින් හා සැනසීමෙන් ජීවත්විය හැකි. මග අත්දැකීම්, නිදර්ශන හා උපමා කතා සහිතව අපට මනාව පහදා දෙයි.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop