[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මනෝකාය, කර්මය හා මායා ලෝකය – Manokaya Karmaya Ha Maya Lokaya

Original price was: රු780.00.Current price is: රු702.00.

3 X Rs. 260.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ මායා ලෝකයත් ආර්ය මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි.මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න.එවිට ඔබට ද ලෝක සත්‍ය දැක බලා ගත හැකි වනු ඇත.

මෙම කෘතිය සිත හා කය  දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.එම නිසා මෙහි කතුවරයා  අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරි වී නැත.මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop