The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 4 – Sinasena Podi Hamuduruwo 4

Original price was: රු490.00.Current price is: රු392.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

කරන දේ හොඳට කරන්න

ඔබ කරන දේ ඔබේ මුළු ශක්තිය යොදා කරන්න. තවත් විදිහයකින් කිව්වොත් “කරන දේ හොඳට කරන්න” නම් මෙම දේශනය අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් ගෝලීය සම්මන්ත්‍රණයකට සහභාගි වූවන් සඳහා පැවැත් වූ දේශනයක සිංහල පරිවර්තනයකි. එදිනෙදා ජීවිතයේදී අප ඉටුකරන කාර්යයන් මෙන්ම භාවනාව වැනි සිත සන්සුන් කර ගැනීමේ ව්‍යායාමයක දී වුවද අපේක්ෂිත ප්‍රතිඵලයට පරිපූර්නව ළඟා වීමට නම් කරන දේ හොඳට කරන්න යන්න මෙම දේශනයේ මූලික හරයයි. කරන දේ හොඳට කරන විට මනස ශක්තිමක් වන බව, කයට වෙහෙසක් නොදැනෙන බවත් උන්වහන්සේ පවසයි. විශේෂයෙන් ආත්මාර්ථයෙන් තොරව අනුන්ගේ යහපත පිණිස ඉටු කරන්නා වූ කවර කාර්යයකදී වුවද මනසට විශාල ශක්තියක් හා ප්‍රබෝධයක් ද ඒ නිසා තෙහෙට්ටුවෙන් තොරව කළ යුතු දේ හරියට කිරීමෙන් ශාරීරික ශක්තියක් ද ලැබෙන බව උන්වහන්සේ සිය අත්දැකීම් ඇසුරෙන් විස්තර කරයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

5
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 5 items
Shipping & taxes calculated at checkout.
රු2,840.00 රු2,469.00
Checkout Now
Powered by Caddy