The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 7 – Sinasena Sudu Hamuduruwo 7

Original price was: රු490.00.Current price is: රු441.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

තකහනියෙන් කලබලයෙන් වැඩ කටයුතු කරන විට වැරදි. අතපසුවීම් වැඩියි…..

ජීවත් වීමේදි ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ දේවල් නොවේද ? සතුට ලබා ගැනීමට දිවීම වෙනුවට, ඔබ ඉවසීමෙන් යුතුව නතර වූ විට සතුට ඔබ වෙත ළඟාවෙනවා ඇත. ඒත් ඒ වෙනුවට ඔබ කරන්නේ නොකඩවාම දිවීමයි. වැරදි පැත්තට දිවීමයි. මේ නිසා ජීවත්වීමේදි ඉවසන්නේ කොහොමද? කියා අප ඉගෙන ගත යුතුයි. මක්නිසාද යත් ඉවසන විට අපේ වැඩ කටයුතු වඩා සාර්ථකව සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් යමෙකු කතා කරන විට වෙන කිසිවකට අවධානය යොමු කරමින් සිටිනවා වෙනුවට අපට ඉවසීමෙන් ඔහුට ඇහුන්කන් දී ඉන්නට ඉවසීමක් තිබෙනවා නම් ඔහු කියන දේ අපට හොඳට ඇසෙනවා ඇත. අප කිසියම් වැඩක් කරන විට බොහෝම කලබලයෙන් ඉක්මනට ඒ වැඩය අවසන් කරන්නට තදියම් වෙනවා වෙනුවට, ඉවසීමෙන් එම කටයුත්ත කරනවා නම් ඒ කටයුත්ත වඩාත් හොඳින් කරන්නට පුළුවන් වෙනවා ඇත. කල බලයෙන්, නොඉවසිල්ලෙන් වැඩ කටයුතු කිරීම නිසා බොහෝ වැරදි, අතපසු වීම් සිදු වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 7 – Sinasena Sudu Hamuduruwo 7”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

22
අම්මා - Maksim Gorkey
රු1,980.00 රු1,580.00
මේ අපේ පුතාලට - Me Ape Puthalata
රු1,300.00 රු1,040.00
දුර්ග තරණ - Durga Tharana
රු690.00 රු555.00
Becoming Michelle Obama
රු1,750.00 රු1,400.00
ඒ අපූරු මග - E Apuru Maga
රු950.00 රු760.00
මේ අපේ දූලට - Me Ape Duulata
රු1,300.00 රු1,040.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 22 items
Shipping & taxes calculated at checkout.
රු21,395.00 රු17,408.00
Checkout Now
Powered by Caddy