[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා – Suprakata Charitha Gena Aprakata Katha

Original price was: රු680.00.Current price is: රු612.00.

3 X Rs. 226.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Lakshantha Athukorala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැනුන් රැසකගේ ජීවිත අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම් විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂී චරිත ලක්ෂණ ගැන ය; ඇතැම් විට මනු ලොව වාසීන්ගේ විස්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිළිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන්ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි; තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop