සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ මය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට
අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය
Reviews
There are no reviews yet.