The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සෙංකොට්ටං – Senkottan

Original price was: රු900.00.Current price is: රු720.00.

  • Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Santhawa Publishers
  Ask a Question

උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා…කුණුහරුප කියනවා කටේ නොගෑවී…මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ලගින් ඉදගෙන,මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ සිත හදන්න හරිහරියට මහන්සි වුණා…ඒ ගෑනි කියපු කතාවක් මට අද වගේ මතකේ තියෙනවා…ඒ කිරි අම්මා කිවුවා ” ඕන එකෙක් එන්න ඕන විගඩමක් නැටුවාට කමක් නැතේය,හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම ජාතියක් ය,අතක් නිකන් තියගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත…ලමිස්සියෙකුට පිරිමියෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න…දැන් හිතෙනවා ඒ කතාව කොච්චර වටිනවද කියලා

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු3,500.00
Checkout Now
Powered by Caddy