The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

හිට්ලර්ගේ සිරකරුවෙක්- Hitlarge Sirakaruwek

Original price was: රු1,200.00.Current price is: රු960.00.

  • Author: Senani Darmarathne
  • Edition: 2016
  • Language: Sinhala
  • Publisher: Susara Publications
  Ask a Question

මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නො වීමු. දකුණු ජර්මනියේ වැඩි ම අලෙවියක් තිබූ ‘මුන්චිනර් ඉලුස්ට්‍රියෙට්’ පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි. එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නො වී ය.

මා අත් අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වා ම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක් ම, මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක් ම සටහන් කර තබා ගන්නට මම නොපසුබට වීමි. සිරකුටියේ වූ වැසිකිළි කඩදාසි, අත්පිස්නා සහ ලියුම් කවර වැනි සිරකරුවකු වශයෙන් මා අත පත් වූ සෑම කඩදාසි කැබැල්ලක ම, මම මේ සියල්ල සටහන් කර තැබුවෙමි.

සිරගෙදර නිලධාරීන්ගේ ඇස් වලින් බේරේ එම කුඩා සටහන් කැබලි රහසින් නිදහස් ලෝකයට පිටකර ගන්නට ද මම සමත් වීමි. මෙලෙස ඔබ අතට පත් වන්නේ එම සටහන් ය. මගේ බිරිඳගේ දින සටහන් කිහිපයක් ද සංසන්දනාත්මක විග්‍රහයක් ලෙස මෙම කෘතියට එකතු කෙළෙමි. මෙම කෘතිය පෞද්ගලික අත්දැකීම්වල එකතුවකි. එහෙත් මෙහි අන්තර්ගත චර්තයන් මුහුණ දුන් එම පෞද්ගලික අත්දැකීම් තෙවන රයිෂයේ (ජර්මනියේ) දස දහස් ගණනක් මිනිස්සු සත්‍ය වශයෙන් ම මුහුණ දුන් සිද්ධීන්ගේ සාරාංශයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර්ගේ සිරකරුවෙක්- Hitlarge Sirakaruwek”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy