[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ෆා දූපතේ සිටුවරයා – Faa Dupathe Situwaraya (Victoriya Halt)

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Krishani Sandamali Munasinghe
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publications
  Ask a Question

මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ, මා ඇතුළු වූ දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි.

දොරේ හැඬලය සෙමින් කරකැවෙනු පෙනිණි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැකි විය. එය සෙමින් විවෘත වන්නට පටන් ගත්තේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop