The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ෆා දූපතේ සිටුවරයා – Faa Dupathe Situwaraya (Victoriya Halt)

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

  • Author: Krishani Sandamali Munasinghe
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publications
  Ask a Question

මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ, මා ඇතුළු වූ දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි.

දොරේ හැඬලය සෙමින් කරකැවෙනු පෙනිණි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැකි විය. එය සෙමින් විවෘත වන්නට පටන් ගත්තේය.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,250.00 රු1,000.00
Checkout Now
Powered by Caddy