[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Akasa Suthraya – Rasika Jayakodi

Original price was: රු1,100.00.Current price is: රු880.00.

3 X Rs. 366.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Rasika Jayakodi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: KBOOKS publishing
  Ask a Question

මේක දුවිලි අංශුවක කතාවක්.

දුවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසු කරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දුවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහ පොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

* ආකාස සූත්‍රය ‘ කියන්නේ අහසේ සැරිසරන දුවිලි අංශුවකට පෙනෙන මහ පොළොවේ ජීවිතයේ කතාවයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop