The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

Akasa Suthraya – Rasika Jayakodi

Original price was: රු1,100.00.Current price is: රු990.00.

  • Author: Rasika Jayakodi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: KBOOKS publishing
  Ask a Question

මේක දුවිලි අංශුවක කතාවක්.

දුවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසු කරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දුවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහ පොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

* ආකාස සූත්‍රය ‘ කියන්නේ අහසේ සැරිසරන දුවිලි අංශුවකට පෙනෙන මහ පොළොවේ ජීවිතයේ කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Akasa Suthraya – Rasika Jayakodi”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,100.00 රු880.00
Checkout Now
Powered by Caddy