[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Aparadha Rajyayak – Asankshiptha Parichchedayak – අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ජේදයක්

Original price was: රු2,200.00.Current price is: රු1,980.00.

3 X Rs. 733.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 758

  • Author: කසුන් පුස්සෙවෙල - Kasun Pussewela
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Sayura Publications - සයුර ප්‍රකාශකයෝ
  Ask a Question

සෞභාග්‍යය අපේක්ෂා කළ හැක්කේ අප ජාතියක් ලෙස නීතියේ ආධිපත්‍යය වැළඳගනු ලැබුව හොත් පමණි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණ දේශයක, නරුමයින්ගේ බලයේ ආධිපත්‍යම රජ ජ කරනු ඇත්තේ සියලුම ආකාරයේ අපරාධයන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වීම වළකාලමිනි. අපරාධ වලට එරෙහිව දණ්ඩ මුක්තිය ලැබෙන විට තව තවත් අපරාධ සහයෝගීත්වයන් වර්ධනය වෙමින්, දණ්ඩ මුක්තිය සාමාන්‍ය කරණය වී අපරාධක රාජ්‍යයේ පතුළටම අපව වැටෙනු ඇත. අතීතයේ සිදු වූ අපරාධ පරාධ යුක්තිය හමුවට පැමිණ වීමතින් තොරව අපට සෞභාග්‍යය ළඟා කරගත නොහැක. අපට වසා ගත් මේ සාමූහික දේශපාලන පාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය නම් ජිවත්ව සිටින හෝ මිය ගිය වින්දිතයින් උදෙසා යුක්තිය පසිඳලීම පමණි.

ආචාර්ය, නීතිඥ විසාකේස චන්දසේකරම්

Weight 760 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop