As Much As Love
Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
මට තේරෙන්නේ නෑ..
මම දන්නේ… මම ඔයාට සීමාවක් නැති ව ආදරෙයි කියලා විතරයි.
මට ඔයා වෙනුවෙන්
කරන්න බැරි දෙයක් තියෙනවද කියන්න මම දන්නේ නෑ…
ඉස්සෙල්ලම ඔයා හිනාවුණු දවසේ
මගේ පපුව රිදෙන්න ගත්තා..
එදා තමයි මම දැනගත්තේ ආදරේ කියන්නේ
හිනාවකටත් පපුව මැද්දේ ඇවිදින එක කියලා…
මගේ පපුව ඇවිද්දේ ඔයා..
ඔයාට විතරමයි ඒක කරන්න පුළුවන් වුණේ..
ඇස් පුංචි කරලා හිනාවෙන්න..
මම ආසයි.. තව සැරයක් ඇවිදින්න..
මම දන්නවා..
කාටවත් මෙහෙම ආදරේ වෙන එක හොඳ නෑ..
එතකොට පිස්සු හැදෙනවා. ඇත්තටම ආදරේ පිස්සුවක්.
ඔයාට ආදරේ කරලා පිස්සු හැදුණත් කමක් නෑ..
ඔයාට මේ ලෝකේ ආදරය කරන අය ගොඩක් ඇති..
ඒ අතරින් එක්කෙනෙක් මම..
ඔයාට මේ ලෝකේ ආදරේ කරන්නේ එකම එක්කෙනෙක් නම්..
ඒ කෙනා මම..
කවදාහරි මේ ලෝකේ ඔයාට ආදරේ කරන
කිසිම කෙනෙක් නැති වුණොත්..
තේරුම් ගන්න..
ඒ මම මිය ගිහින්..
- Author: Pramila Neranjana
- Edition: 2026
- Language: Sinhala
- Publisher: Elysian Publications
General Enquiries
There are no enquiries yet.









