The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

Duka Hamarai Jeewithaya Marai – දුක හමාරයි ජීවිතය මාරයි

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.


  • Author: Pradeep Kumara Balasooriya
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Pahan Publication
  Ask a Question

ඩේල් කාර්නේගී විසින් රචිත ධනාත්මක චින්තන ග්‍රන්ථ බොහෝ අපූරු ය. මෙයද එවැනි අපූරු ග්‍රන්ථයකි. කණගාටුවීම ගැන අපට ඇත්තේ අවම තක්සේරුවකි. එහෙයින් එය ගැන නොසිතා අවශ්‍ය හා අනවශ්‍ය සියලු තැන්හී අපි කණගාටුවන්නෙමු. නමුත් කණගාටුවීම හා එයින් උපදින මානසිත කායික වෙහෙස අප මරණයට පත් කරවන තරම් විනාශකාරී වූවකි. මෙම ග්‍රන්ථය කියවීමෙන් ඔබ මැනවින්ම වටහාගන්නේ කණගාටුවීම සම්බන්ධයෙන් නව දැක්මක්ද සමගිනි. මන්ද කණගාටුවීම සරල අත්දැකීමක් යැයි සිතන අපට එහි බරපතලකම මෙම ග්‍රන්ථය හඳුනාගත හැකිවන්නේ එය මර්දනය කරන ක්‍රමවේදද සමගිනි.

විශේෂයෙන්ම ඩේල් කාර්නේගී විසින් රචිත මෙම ‘How To Stop Worrying And Start Livinig’ ග්‍රන්ථය කාලය විසින් තහවුරු කළ කණගාටුවීම පරදවන ක්‍රමවේද රැසකින් සමන්විත වන්නකි. ඒ සඳහා කණගාටු පැරදවූ පුද්ගලයන් විසින් සටහන් තැබූ සැබෑ කතා 32ක්ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ව තිබේ.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy