[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Dwari Swara – 2 Thisaranee De Nirmani

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

ද්වාරිස්වර් 2 – Thisaranie D Nirmani

පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ

හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු දියණිය නිර්මාණා නම් විය.. ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත් මන්ත්‍ර බලයකින් උපන්

මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…

පෘථිවියත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්… අතීතයත් අනාගතයත් බුදු දහමත් එක මිටකට ගනිමින්

මේ කතාංගය දිග ඇරේ…

ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන් සේම

විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය

මෙහි වසර දස ලක්ශයක

වෛරය හා

වසර දස ලක්ශයක ප්‍රේමය

සුමටව පිරි මදිනු ලබයි… මේ ඇගේ කතාවයි

ද්වාරිගෙන් ඉන්ද්‍රගෙන් සුරතල් දියණිය වූ නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…

Out of stock

  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop