The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

Dwari Swara – Thisarani De Nirmani

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

Thisaranie D Nirmani

Dwari Swara

Noපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක

රූපයක් හැඟීමක් නොමැතිව,

කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවිසියක්වත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ

කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට

පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්…

නිහඬ රාක්ෂයෙක් බඳු

පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වු අතීශය කඩවසම් තරුණයෙක්..

මේ ලෝකේ දුටු

ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්…

වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය… ද්වාරි ස්වර නම් වේ…

  • Author: Thisarani de Nirmani
  • Edition: 260 pages
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question


1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,250.00 රු1,000.00
Checkout Now
Powered by Caddy