The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

How to stop worrying & Start Living

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

DALE CARNEGIE How to Stop Worrying and Start Living

දුක හමාරයි ජීවිතය මාරයි

පරිවර්තනය – ප්‍රදීප් කුමාර බාලසූරිය

මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදිලියක් මම අත් දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍යය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියළු අඳුරු තිමිරයන් මවෙතින් ඉවත් විණි. යා යුතු මග පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක.

එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ සියළු ගැටළුවලට අනුගත කළ හැක්කකි.

එහෙයින් මෙය මැනවින් හදාරන්න. එම වටිනා කරුණු භාවිතා කරන්න. මන්ද, මෙය සාමාන්‍ය හැඟීමක් ඇති කරන කියවීම් ග්‍රන්ථයක් නොවේ. මෙය ඔබේ ජීවිතයට නව මාවතක් පෙන්වා දෙන අත්පොතකි.

Rs. 1600/-



  • Author: Dale Carnage
  • Language: Sinhala
  • Publisher: Pahan Publishers
  Ask a Question


Reviews

There are no reviews yet.

Be the first to review “How to stop worrying & Start Living”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
11.11
11.11
+
රු1,500.00 රු1,200.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
Original price was: රු1,050.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,500.00 රු1,200.00
Checkout Now
Powered by Caddy