ද්වාරය විවර කිරීමට ගිය ඇයගේ දෑස් නැවතුනේ දේවාය රට යටින් පිටතට ගලා විත් තිබූ ද්‍රාවණයක් අසලය. එසේ තමාටම පවසා ගන්නා ගමන් ද්වාරයේ අගුල මත තිබූ සුරත ඉවත් කර ගත් ඇය සෙමින් පහත් වී පොළව මත තිබූ කලු පැහැ උකු ද්‍රාවණයෙන් බිඳක් ඇඟිලි තුඩු මතතවරාගෙන ඒවා දෑස් ඉදිරියට රැගෙන ආවේ දෑස් හීනි කර ගන්නා ගමන්ය. කුතුහලය මිශ්‍ර දෑස් එක් වරම විසල් වූයේ ඇඟිලි තුඩු මත තිබූ ද්‍රාවණය ඇයගේ සුදු පැහැ හීන් ඇඟිලි තෙමමින් පහළට ගලා ආ බැවින්ය.
The Blood Moon
Original price was: රු790.00.රු630.00Current price is: රු630.00.
- Author: Gaveed Rakhitha Rajapaksha
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Nethro Publications
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Reviews
There are no reviews yet.