[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Until We Meet Again

Original price was: රු850.00.Current price is: රු765.00.

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Kalana Muthukuda - කලණ මුතුකුඩ
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Rasakatha Publishers
  Ask a Question

ඔයාට තිබුණා අමුතු පුරුද්දක්.

තරහ ගියාම “මම තරහ නෑ” කියන පුරුද්දක්

දුක හිතුණම “මට අවුලක් නෑ” කියන පුරුද්දක්.

යන්න ඕනේ වුණාම “මම යන්නේ නෑ” කියන පුරුද්දක්.

මම ඔයාගේ හැම බොරුවක්ම තේරුම් ගත්තා.

එකක් ඇරෙන්න.

“මම හැමදාම ඉන්නවා…”

ඒක විතරක් මම ඇත්ත කියලා හිතුවා.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop