[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නිශා – Nisha

Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

3 X Rs. 383.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Anurasiri Hettige
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Godage
  Ask a Question

ජීවත් වෙනව කියන්නෙ මිනිහෙක් හුස්ම ගන්න එකටද? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගෙ ජීවිතේට බලපෑම් කරන හුගක් දේ එක්ක හැප්පෙමින් ඉන්නෙ. මාත් ඒ මිනිස්සුන්ගෙන් එක්කෙන්ක, මං හුස්ම ගන්නවා. මගේ ඇගට ස්පර්ශ වන හැමදේම දරා ගන්නවා. ඒත් ඒ අතරින් ස්පර්ශ නොවන මොකක්දෝ වින්දනයක්! ඔව්, මට ඒකට නමක් කියන්න බෑ. මං ඒ වින්දනය මැද්දේ මගේ ම තනි ලෝකයක් මවාගෙන ඉන්නවා.

නිශා! ඔයා තමයි

මේ ලෝකේ සුවද පතුරණ සේපාලිකා මල

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop