[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

න ගච්චති – Na Gachchathi

Original price was: රු600.00.Current price is: රු540.00.

3 X Rs. 200.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Padmini Senavirathna
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Godage Publishers
  Ask a Question

1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබඳ කතාවයි.රොබට් බ්‍රවුන්රිග්ගේ දේශපාලන ප්‍රචාර හා දේශීය විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප්‍රබන්ධයක් බවට පෙරළන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින් බැලීමට මෙම නවකතාව ඔබව පොළඹවනු ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop