[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

රෝස පාට ලැවෙන්ඩර් – Rosa Pata Lavender

Original price was: රු450.00.Current price is: රු360.00.

3 X Rs. 150.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Dasuni Hettiarachchi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Progress
  Ask a Question

දසුනිගේ ලිවීම් බැලූ බැල්මට ඉතා සැහැල්ලු,  නිරායාසී සහ ලලිතවත් වුවත් එම සරල බව තුළ දරා හිඳින මිනිස් ස්වාභාවය ගැන කරන හෙළිදරව් කිසිදු ලෙසකින් සරල නැත.ඇය සියුම්ව එම ගති සොබා අපට පෙන්වා ඉවත් වෙයි.මෙම කතා, ලේයර කිහිපයකින් යුත්තය.ඇතුළත නොකියා සිටින දෙය,සමහර තුනී ලේයර් වීදුරු ලෙසින් අපට බලන්නට සලස්වයි.

මේ සෑම කතාවක්ම රසවත්ය.එසේම ඒවා අනන්‍ය හැඩ සහ පරිමා දරා සිටියි.ඇය ඒ තුළ එදිනෙදා ජීවිතයේ අපට දැක මගහැරෙන මිනිස් ගත රඳවයි.මේ ඔබ මග නොහැර කියවිය යුතු පොතකි.ඔබට ඔබ මුණගස්සන ඉඩකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop