[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

වේළායු අන්දරය – Welayu Andaraya

Original price was: රු850.00.Current price is: රු765.00.

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Krishan Rodrigo
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Grantha Publishers
  Ask a Question

“මේක මේ සාමාන්‍ය ගල් පතුරක් නොවෙයි ඇත්තො.මේක කාලාන්තරයක් තිස්සෙ තිබුණ දෙයක්. මීට කලින් මෙතැන තිබුණෙ කෝවිලක් වගේ ඉදිකිරීමක්. ඉස්සර පෝය දවස්වල මේ පාෂාණනේ මහ විසාල ආලෝකයක් විහිදෙනව. ඉතින් මේක දෙවියන් වහන්සේලා මේ ලංකාද්වීපෙට වැඩම කොරපු පූජනීය ස්ථානයක් විදියට තමයි අපේ පැරැන්නො විශ්වාස කොරේ. දැන් අර කෝවිල වගේ ගොඩනැගිල්ල ගරා වැටුණු නිසා ඒ උඩින් තමයි මේ ථූපෙ බඳින්නෙ. පාදමක් නැතුව මේ ගල් පතුරු උඩ හදාපු ඒ කෝවිල වගේ ගොඩනැගිල්ල කාලෙන් කාලෙට ඇති වෙච්චි ගැටුම්වලින් විනාස වෙලාම ගියා.” මෙය කාලයකට පෙර තවත් එක චන්ද්‍ර දොරටුවක් ලෙස පැවති එකක් වූ අතර එහි වූ ශෛලමය ස්ථම්භය අන් කිසිවක් නොව, ග්වාච්චාරන් තුළ වූ ලෝණ පාෂාණයක් බව වේළායු හඳුනා ගත්තේය. පාදමක් නොමැති ගොඩනැගිලි ලෙස පළමු මානයේ තැනින් තැන තිබූයේ චන්ද්‍ර දොරටු හෝ ග්වාච්චාරන් දේශයෙන් කලකට පෙර මෙහි පැමිණි යානාවන්ය. දීර්ඝ කාලයක් ආවරණයකින් තොරව බාහිර පරිසරයට විවෘත වී ඇති බැවින් ලෝණ පාෂාණය ජරාජීර්ණ වී දුර්වර්ණව තිබුණේය. නමුදු එහි වූ ග්වාච්චාරන් දේශයට ආවේණික වූ සියුම් කැටයම් පැහැදිලිව වේළායුගේ ඇස් හඳුනා ගත්තේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop