[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කැලෑ පැංචා-Kela Pancha

Original price was: රු350.00.Current price is: රු315.00.

3 X Rs. 116.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

“පුතා යං අපේ ගෙදර යන්න. මේ සත්තුත් එක්ක මොකටද කැලේ ඉන්නෙ?” යි කියමින් ආතා වඳුරු ළමයාගේ අතකින් ඇල්ලුවේ ය. වඳුරු ළමයා දිගං ආතා පහුරු ගා අත ගසා දමා බේරා ගත්තේ ය. ගියපොතු පාරවල් වලින් යන්තම් ලේ ගලමින් තිබුණත් ආතා ළමයාගේ කකුලකින් අල්ලා අදින්නට විය. වඳුරු ළමයා කකුල ගසා දමා බේරෙන්නට දැඟලුවත් බැරි විය. ඔහු ගිරිය යටින් අමුතු ම සද්දයකට විලාපයක් නගන්නට විය. වටපිට ගස්වල සිටි වඳුරෝ කෑගසමින් අතු කෑලි කඩ කඩා ආතා දෙසට දමා ගසන්නට පටන් ගත්තෝ ය. ඒත් ආතා වඳුරු ළමයාගේ කකුල අතහැරියේ නැත. තව තවත් තදින් අල්ලා ගත්තේ ය. හිටි හැටියේම ඔළුව පාත් කළ වඳුරු ළමයා දිගං ආතාගේ උරහිස දෙපාරක් ම හපා කෑවේය. උන්දෑට ඉබේට ම කෑගැසුණේ ය. ළමයා අතහැර වේදනාවෙන් කෙඳිරි ගාමින් ඉක්මන් කර බිමට බැස්සේය.

“ඌ හරි ම වසවර්ති මාරයෙක්නෙ. උරඉහෙන් කෑල්ලක් ම කඩල අරගෙන. අතක් එහං පිටින් ම පහුරු ගාල”යි කියමින් ආච්චි ආතාගේ උරහිස කම්බායේ පොටෙන් පිසදමන්නට පටන් ගත්තාය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop