[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මිල්ටේරිකාරයෝ-Milterikarayo

Original price was: රු400.00.Current price is: රු360.00.

3 X Rs. 133.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Gunadasa Liyanage
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

ඉතාමත් පිටිසර ප්‍රදේශයක් වූ අපේ ගම් පළාතට ඒමට මල්ටේරිකාරයන් මෙතරම් වලිකන්නේ ඇයිදැයි යන්න වැඩි දෙනෙකුට ප්‍රශ්නයක් විය. බාස් ආතා නම් හැමදාමත් කීවේ ජරුමන්කාරයා ගහගෙන එන විට හැංගෙන්නට හොඳම කැලෑවල් තිබුණේ අපේ ප්‍රදේශයේ නිසා මිල්ටේරිකාරයන් පාලම දමාගෙන ඊට සුදානම් වන බවය.

එහෙත් ගම්පහ මහත්තයා කීවේ අපේ ප්‍රදේශය හැම පැත්තෙන්ම ගංගාවලින් වට වු ප්‍රදේශයක් නිසා යුද්ධ කිරීමේදී ලොකු වටිනාකමක් තිබුණු බවය. සිතියම් පරික්ෂා කරන විට ප්‍රදේශයේ වැදගත්කම තේරුම් ගත් මිල්ටේරිකාරයන් අපේ ප්‍රදේශයේ කඳවුරු බැඳ ගැනීමට තීරණය කර තිබුණු බවද ගම්පහ මහත්තයා විස්තර කර දුන්නේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop