[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 25 – Sinasena Sudu Hamuduruwo 25

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 136

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

ඔබ සිතාගෙන සිටිනවාට වඩා ඔබේ සිත බලසම්පන්නයි. විස්මිතයි. සිහි නුවණ, සිහිකල්පනාව ගැන බටහිර පඬිවරුන් බොහෝ දේ කිව්වත්, ලිව්වත්, මේ සියල්ලට මුල්වන සිත නැත්නම් මනස ගැන ඔවුන් දැන සිටි දේ බොහෝ අල්පයි. සිත යනු මොළයේම කොටසක් සේ සිතාගෙන සිටි තරමට ඔවුන් සිත ගැන සිතාගෙන සිටි දේවල් සීමිතයි. සාවද්‍යයි. බුදු දහම සිත නැත්නම් මනස ගැන නිරවුල්ව විග්‍රහ කර ඇත. මනසේ බලය ගැන බොහෝ දේ නිරවුල්ව ප්‍රකාශ කර ඇත. දහමක් ලෙස එය වැදගත් වන්නේ මේ නිසයි. බුදු දහමේ හරය ප්‍රකාශ වන ධම්මපදය ආරම්භ වන්නේද මනස නැත්නම් සිත සියලු දේවල් වල පෙර ගමන්කරුවා යන ප්‍රකාශයෙනි. Dammapada first line මැයෙන් 2017 වර්ෂයේ පෙබරවාරි 24 දා අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනයෙන් සිත නැත්නම් මනස නම් පෙර ගමන්කරුවා ගැන, නුතන පර්යේෂණ අනාවරණද මුල් කර ගනිමින් මනසේ ශක්තිය ගැන අපට බොහෝ දේ කියා දෙති. ඒ අතර අප එදිනෙදා ජීවිතයේදී මුහුණපාන බොහෝ ප්‍රශ්න වලට පමණක් නොව ශාර්මික වද වේදනා සඳහා සිත මුල් කරගෙන විසඳුම් සෙවීම පිළිබඳ ප්‍රායෝගික කරුණු කාරණා ද අපට සරලව හා නිරවුල්ව විස්තර කර දෙති.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop