මූසල මීදුම මුලු පරිසරයම වෙලාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැණු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැදුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවයි. වසර ගණනාවක් පුරා සිදුවූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයට ද නිසලව බලා සිටිනව හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැදුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචකය නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.










