[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බල්සාක් කැෆේ – Balzac Cafe

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

මංජුල වෙඩිවර්ධන පත්තරකාරයෙකි. ඒ සමගම කවියෙකි. කෙටිකතාකාරයෙකි. නවකතාකාරයෙකි. තිර රචකයෙකි.

මේ සියලු ඉසව්වල වෙඩිවර්ධන නම හා ඈදී තිබෙන භාෂා විස්මයක් තිබේ. පත්තරයක කොලමකට ඒ භාෂා විස්මය මහත් ආභරණයකි. එහෙත්, කොලමකට එපමණක් නොසෑහෙයි.

එහි ලියැවෙන්නේ කුමක්ද?

බොහෝ කොලම්කාරයන් අසමත් වන එතැනදී මංජුල සමත් වන්නේ, කොලමකින්ද කියන්නට දෙයක් ඔහුට ඇති හෙයිනි.

ඒ, දශක ගණනාවක් තිස්සේ ඔහු පුරුදු පුහුණු කළ අත්‍යන්ත මානව ගරුත්වයයි. සැතපුම් දහස් ගණනක් එහා සිටියත්, දශක ගණනාවකින් මුහුණට මුහුණ හමු නොවුණත්, එදා මෙන්ම අදත් මංජුල – අප වැනි වූ අතළොස්සක් දෙනා බැඳී සිටින අවබෝධාත්මක හුය නම් ඒ මානව ගරුත්වයයි.

එදා මෙන්ම අදත් ලංකාව, මානව ගරුත්වය ගැන දන්නේ නැත. ඉගෙන ගත්තේද නැත.

විප්‍රවාසීව සිටින මංජුලට ‘අනිද්දා’ වෙත කොලමක් ලියන්නැයි අප කියන්නේ ඒ නිසාය.

ඒ බල්සාක් කැෆේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop