[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඔබ ගාව නවතිමි – Oba Gawa Nawathimi

Original price was: රු600.00.Current price is: රු540.00.

3 X Rs. 200.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sarojani Karunathilaka
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

ආදරේ කියන්නෙම

උඹේ මුණ මතක් වෙන කොට ලියවෙන…

ලියවෙන කොට උඹේ මුණ මතක් වෙන එක…

මන්තරයක් වගේ ඇහෙන

“පරිස්සමින් ඉන්න බුදුසරණයි”

කියන එක….

පුරුද්දට නෙවේ නම් කියන්නෙ…

මේ ලෝකෙ වාසනාවන්තම

මම

කප්පරක් වැඩ අස්සෙ මැවෙනකොට ඔය මූණ

“වස්තුව “

කියන්නෙ දරාගන්න ම බැරි තැන.

පුළුවන්නම් ඉස්සර තරමටම නැතත්

දෙතුන් පාරක් වත්

හිතලාම මගාරින එක නවත්තලා

කතා කරන්න

මට…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop