[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Sonduru Dukbara Diviya – සොදුරු දුක්බර දිවිය

Original price was: රු990.00.Current price is: රු891.00.

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Ananda Amarasiri
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

කාන්තාවගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝ විශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇත. The Snow Kingdom හා Thousand Cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනාව ප්‍රදර්ශනය කළේය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක්ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඔහුගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ්‍යාන ක්‍රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතාගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජිවිතයෙහි ද මිනිසා ගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු, සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි. සකලවිධ බාහිර ක්‍රියාකාරකම්වල පවත්නා අනියත බව ජලතලය මත පා වී යන තණ පඳුරු ගොන්නකට සම්බන්ධ කළ හැකි නම් එවිට පහළ වනුයේ ජපන් ක්ෂුද්‍ර සාහිත්‍ය කලාංගයක් වන හයිකු කවියකි. මේ කවි කලාව කවබතා ගේ රචනාවන්හි පිළිබිඹු වෙයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop