The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

How to stop worrying & Start Living

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

DALE CARNEGIE How to Stop Worrying and Start Living

දුක හමාරයි ජීවිතය මාරයි

පරිවර්තනය – ප්‍රදීප් කුමාර බාලසූරිය

මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදිලියක් මම අත් දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍යය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියළු අඳුරු තිමිරයන් මවෙතින් ඉවත් විණි. යා යුතු මග පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක.

එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ සියළු ගැටළුවලට අනුගත කළ හැක්කකි.

එහෙයින් මෙය මැනවින් හදාරන්න. එම වටිනා කරුණු භාවිතා කරන්න. මන්ද, මෙය සාමාන්‍ය හැඟීමක් ඇති කරන කියවීම් ග්‍රන්ථයක් නොවේ. මෙය ඔබේ ජීවිතයට නව මාවතක් පෙන්වා දෙන අත්පොතකි.

Rs. 1600/-



  • Author: Dale Carnage
  • Language: Sinhala
  • Publisher: Pahan Publishers
  Ask a Question


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy