The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

භව ද්වාර – Bawa Dwara

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

No of Pages : 484

  • Author: Lakshini Dilrukshi
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Lakshini Dilrukshi
  Ask a Question

මට සිතුනේම මෙතැනින් පැන දුවන්නට ඇත්නම් කියාය. මගේ සිත යනු වෙනම් සෞරග්‍රහ මණ්ඩලයක් යැයි විටෙක මට සිතේ එහි ග්‍රහලෝක ප්‍රමාණයක් ඇති බවත් මොහොතින් මොහොත මා එම වෙනස් වෙනස් ලෝකවල සංචාරය කරන වහත් මා විශ්වාස කරමි.

එබැවින් සිත එක තැනකට කොටු කර ගැනීම තරම් අපහසු යමක් තවත් තිබේදැයි මට සිතේ. එසේ සිදුකිරීමට උත්සාහ කිරීමට සිදුවනවා යැයි යන හැඟීම පවා මා වෙහෙසට පත් කරනා වග මට දනිණි.

මන්ද වේගයෙන් ක්‍රියාත්මක වන මනස සහ සිතිවිලි මාගේ ක්‍රියාවන්හි යුහුසුළු බව වැඩි කරන වග මා විශ්වාස කරමි. එබැවින් මා කෙසේ හෝ මෙයින් ගැලවිය යුතු වහට මට වැටහෙමින් තිබිණි.

“භාවනා කරන්න තරම් වෙලාවක් තියෙයි සියලා මං සිතන් කෑ. මොකද දැන් ඉස්කෝලෙ නිවාසාන්තර තරගත් නියනවා. ඒ නිසා කොහොමත් වැඩි වෙලාවක් ඉස්කෝලෙම තමා ඉන්න වෙන්නේ. අනික සාමාන්‍ය පෙළ ළමයි ටිකක් ඉන්නවා මුලින්ම විභාගෙට යන්න බලන් ඉන්න.” ඉතින් මා වහා ක්‍රියාත්මක වූයේ එසේය. හැකිතාත් නිදහසට කාරණා ඉදිරිපත් කළේ ගැලවීමේ න්‍යාය වෙනුවෙනි.

මා එතරම් දේ පවසන විට පවා බණ්ඩාර මහතා කුමක් හෝ සටහන් කරගනිමින් සිටියා විනා හිස එසවුයේ නැත. නමුත් මට සිතුණේ ඔහුගේ මුවෙහි ඇත්තේ සමච්චල් සහගත සියුම් සිතහවත් වගය.

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy