අප තුළ සැබෑ සාමයක් ළඟා කර ගැනීමට නම් අපේ ජීවිතය තුළ මනා සමබරතාවයක් (Balance) පැවතිය යුතුය. එම සමබරතාවය වැඩ සහ විවේකය අතර ද, ක්‍රියාශීලී බව සහ ඉවසීම අතර ද, වියදම් කිරීම සහ ඉතිරි කිරීම අතර ද පැවතිය යුත්තකි. එසේ මග සිනහව සහ බැරෑරුම්කම මෙන්ම, යම් තැනක රැඳී සිටීම හෝ එයින් බැහැර වීම අතරද මෙම සමබරතාවය අත්‍යවශ්‍ය වේ. ඔබේ ජීවිතයේ සෑම අංශයකම මෙම සමබරතාවය පවත්වා ගැනීමට ඔබ අපොහොසත් වුවහොත් එය ඔබව දැඩි මානසික විඩාවකට පත් කරනු ඇත. එමෙන්ම, වරදකාරී හැඟීම වැනි තවත් බොහෝ අප්‍රසන්න හැඟීම් වලට ද ඔබ ගොදුරු වනු නිසැකය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







