The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ආයෙත් එන්න සමනලී – Ayeth Enna Samanalee

Original price was: රු1,240.00.Current price is: රු1,116.00.


  • Author: Yawwana Sameendra Rathnayaka
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Tashen Publication
  Ask a Question

හැම දෙයින්ම අසරණ වෙන්නෙ මම විතරක් නෙමෙයි… මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගියදා ඉඳලා මාව උස් මහත් කරපු, මට පුංචි දුකක්වත් නොදීපු මගේ රත්තරං අප්පච්චී…! අම්මා ළඟක නෑ කියල, ඒ පාඩුව, පාලුව වෙගින් ගෑණුන්ගෙන් පිරිමහගන්න නොගිය මගේ අහිංසක අප්පච්චී…! අම්මා, අප්පච්චීයි, මාවයි දාල ගියපු දවසෙම, අප්පච්චී මගේ බෙල්ල මිරිකල දොල තිබුණ නම් මේ කිසිම දුකක් නෑ…”

“මො…. මොනවද මිතුන් ඔයා මේ කියවන්නේ…?”

“එදා…. ඔයා ඉස්සරහ කියා ගන්න බැරිවේච දේවල්….!”

ඇස් ඇතුලෙ හිත ඇතුලෙ හැංගිලා, මගේ ආදරේට මාව වංචාකාරයෙක් කියල හංවඩු ගැහෙද්දී, මං වෙනුවෙන් වත් කතා කර ගන්න බැරිවුන වචන ටික තමයි මේ…! දැන් ඉතිං හැමදේම ඉවරයි සමනලී… හැමදේම ඉවරයි….’

1
Kasthuri Suwanda
රු3,500.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු3,500.00
Checkout Now
Powered by Caddy