Home Fantasy ආර්ණා – Arna ආර්ණා – Arnaරු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.3 X Rs. 583.33 or 6% Cashback with මා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත! නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අහසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත! ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ්‍යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවත ඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත. නමුත් මතක තබාගන්න… ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ, මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු බන්ධන සැණින් පුපුරා යනු ඇත. මගේ රහස් රකින්නා වූ ශේෂ්, එදිනට මා අසල සිටිනු ඇත. ඔහු මගේ එකම බලාපොරොත්තුවයි! Author: Alana Maduragoda Edition: 2026 Language: Sinhala Publisher: Author Publication Number of Pages: 304 ආර්ණා - Arna quantity Add to basket Ask a Question Categories: Fantasy, Fiction, History and Archaeology, Mystery, Novels Description Additional information More Offers Store Policies Enquiries No of Pages : 303 Weight 400 g No more offers for this product! General Enquiries There are no enquiries yet. Related products up to - 10% Kambili – කම්බිලි (Hard Cover) රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.3 X Rs. 600.00 or 6% Cashback with Fantasy, FictionAdd to basket up to - 10% ද්වාර ස්වර – Thisarani de Nirmani රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.3 X Rs. 583.33 or 6% Cashback with Fantasy, FictionAdd to basket SOLD OUTමා විසින් මා වෙත – Ma Visin Ma Wetha රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.3 X Rs. 400.00 or 6% Cashback with Fantasy, FictionRead more SOLD OUTඅත් – Ath – Asheni Warsha – Nisansala Senadeera රු2,400.00 Original price was: රු2,400.00.රු2,160.00Current price is: රු2,160.00.3 X Rs. 800.00 or 6% Cashback with Fantasy, FictionRead more
No of Pages : 303 Weight 400 g No more offers for this product! General Enquiries There are no enquiries yet.