[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

E DAWAS HARI WENAS – ඒ දවස් හරි වෙනස්

Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

3 X Rs. 666.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of pages : 494

  • Author: Abdul Umar Sahan Nethmina
  • Edition: 2025
  • Language: Sinhala
  Ask a Question

ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩුවල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරා ම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදාගැනීමේ වුවමනාවක්.

මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකිය ම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකි‌නෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.

ඒත් එක්ක ම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.

සිරිමල් අයියා වැටිලා…”

අබ්දුල් උමර් සහත් නෙත්මිණ

Weight 520 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop