The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ඒ දවස හරි වෙනස් – E Dawasa Hari Wenas

Original price was: රු2,000.00.Current price is: රු1,800.00.


  • Author: Abdul Umar Sahan Nethmina
  • Edition: 2025
  • Language: Sinhala
  Ask a Question

ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩුවල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරා ම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදාගැනීමේ වුවමනාවක්.

මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකිය ම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකි‌නෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.

ඒත් එක්ක ම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.

සිරිමල් අයියා වැටිලා…”

අබ්දුල් උමර් සහත් නෙත්මිණ


Reviews

There are no reviews yet.

Be the first to review “ඒ දවස හරි වෙනස් – E Dawasa Hari Wenas”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
රු1,000.00 රු900.00
(Save 10%)
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
Original price was: රු1,050.00.Current price is: රු900.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,000.00 රු900.00
Checkout Now
Powered by Caddy