The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

කඳුළු කුණාටුව – Kadulu Kunatuwa

Original price was: රු1,300.00.Current price is: රු1,150.00.

කඳුළු කුණාටුව

තරංගා දිසානායක

සමන්තා නිකමට මෙන් කැඩපතගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල් වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදා ගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්තසන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදි වලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.

” ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….. සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇති වූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙලුණි.


  • Author: Tharanga Dissanayake
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Thara Publication
  Ask a Question


Reviews

There are no reviews yet.

Be the first to review “කඳුළු කුණාටුව – Kadulu Kunatuwa”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy