කඳුළු කුණාටුව – Kadulu Kunatuwa
රු1,300.00 Original price was: රු1,300.00.රු1,150.00Current price is: රු1,150.00.
කඳුළු කුණාටුව
තරංගා දිසානායක
සමන්තා නිකමට මෙන් කැඩපතගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල් වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදා ගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්තසන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදි වලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.
” ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා… එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ….. සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇති වූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙලුණි.
- Author: Tharanga Dissanayake
- Edition: 2025
- Language: Sinhala
- Publisher: Thara Publication
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% අම්මා – Amma
රු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00. -
up to - 20% Victoria Holt My Enemy the Queen – රැජින මගේ පසමිතුරි
රු1,800.00Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00. -
up to - 20% කොල පාට ඇස් | May December Romance
රු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00. -
up to - 20% ඉඩෝරයේ කුසුමක් – Idoraye Kusumak
රු2,400.00Original price was: රු2,400.00.රු1,920.00Current price is: රු1,920.00.
Reviews
There are no reviews yet.