The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

නුවර අහස යට-Nuwara ahasa yata

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

  • Author: Nishee Boteju
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nishee Publications
  Ask a Question

” ආදරේ ඇති වෙන්නෙ එක පාරයි සුදු.. ඔයාට වුණා වගේ..නඳුන්ට ආදරේ කරපු ඔයාට අද මට ආදරේ කරන්න බෑ..ඒ වගේම ඔයාට ආදරේ කරපු මට තවත් කෙනෙක්ට ආපහු ආදරේකරන්න බෑ. සමහර විට අපේ තාත්තා වගේ මාත් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ජිවිතේ ඉස්සරහට ගෙනියයි.. මගේ දෛවය ඒක නම් මම ඒක භාරගන්නේ කැමැත්තෙන්.. මේ මාස තුනට ඔයා මට ආදරෙන් කතා කරපු දවසක් මට මතක නෑ.. ඔයාගේ හිතේ ආදරයක් මං ගැන නැතිවෙන්න ඇති.. ඒකට ඔයා පලි නෑ. මේ ටික කාලෙට ඔයා කියපු කරපු හැම දෙයක්ම මගේ හිතේ තියෙයි.. ඒත් මම මෙහෙන් යන්න තීරණය කරලා ඉන්නේ අක්කා ගාවට.. මට කියලා තව ලංකාවෙ කවුද ඉන්නේ ?

1
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,000.00 රු900.00
Checkout Now
Powered by Caddy