The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

පිරිමියාව කියවමු – Pirimiyawa Kiyawamu

Original price was: රු700.00.Current price is: රු560.00.

  • Author: Rohini Vijesooriya
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Vijesooriya Grantha Kendraya
  Ask a Question

රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.

රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජීවත්වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු2,200.00 රු1,760.00
Checkout Now
Powered by Caddy