The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

පුනර්ජීවා – Punar Jeewa

Original price was: රු1,480.00.Current price is: රු1,184.00.

  • Author: Wasana Balasooriya
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nethro Publications
  Ask a Question

“ඔන්න එහෙනම් අහගෙන ඉන්නකෝ”

මං ආදරේ ඔය හිනාවට

මං ආදරේ ඔය හිනා වෙන තොල් වලට

මං ආදරේ ඔය කටරොළු මලට

මං ආදරේ කඳුළු නැති ඇස් වලට

මං ආස ඔය වේලම කලඹන්නට

මං ආස තඹුරු මල් තුඩ සිපගන්නට

මං ආස ඔය කොපුල් රතු කරන්නට

මං ආස ඔය ආදරේ මට වේඳගන්නට

“අහන්න යශස්වි මං ආදරේ ඔය හයිය ගැහැනියට”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy