The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

බැද්දට මල් වරුසා – Baddata Mal Warusa

Original price was: රු890.00.Current price is: රු710.00.


  • Author: Gunadasa Liyanage
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question


ගුණදාස ලියනගේ සූරින්ගේ ‘බැද්දට මල් වරුසා නවකතාව අපේ ගම්බද සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙම නවකතාව යටත් සමාජය ගැන පර්යේෂණ කෘතියක් ලෙසද විග්‍රහ කළ හැකිය.


බුලත් ත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන් තමන් සැදුණු වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තෙකි. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ්‍රිකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි. බැද්ද යනු වනගත පෙදෙස යන අරුත් දෙන පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අන්තර්ගත වචනයකි. මල් වරුසා සශ්‍රිකත්වය පිළිබඳව නිරූපණය කරයි. ලංකාවේ ගැමි ජීවිතය නිරුපිත හොද නවකතා ලෙස විචාරක පැසසුම් ලත් බැද්දේගම, ගම්පෙරළිය හා කරුමක්කාරයෝ නවකතා වලටත් වඩා බැද්දට මල් වරුසා ප්‍රශස්ත කෘතියක් වන්නේ එය මෙරට යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන නිරූපිත පර්යේෂණ කෘතියක් වන නිසාය.


Reviews

There are no reviews yet.

Be the first to review “බැද්දට මල් වරුසා – Baddata Mal Warusa”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

7
ගුරු ගීතය - Guru Geethaya
රු350.00 රු280.00
(Save 20%)
මුල්‍ය කළමනාකරණයේ ජය මාවත
රු2,500.00 රු2,000.00
(Save 20%)
11.11
11.11
+
රු1,500.00 රු1,200.00
(Save 20%)
විස්මිත දොස්තර - Vismitha Dosthara
රු1,250.00 රු1,125.00
(Save 10%)
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 7 items
Shipping & taxes calculated at checkout.
රු9,020.00 රු7,401.00
Checkout Now
Powered by Caddy